Kitchen
අන්නාසි චට්නි
අවශ්‍ය දුව්‍ය
අන්නාසි ගෙඩි 01
අමු ඉගුරැ 10g
සුදුලුනු 10g
අබ 15g
විනාකිරි 375ml
මිරිස්කුඩු 25g
දියලුනු 5ml
සදන ක්‍රමය
අන්නාසි ගෙඩිය සුද්දකර සිහින් කැබලි වලට කපාගන්න අබ විනාකිරින් අබරාගන්න සියලු ද්රච්යය එකතුකර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න